පොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කරන බව පොල් වගාකිරිමේ මණ්ඩලය පවසයි ...
ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් ...
ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි ...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පුද්ගලයෙකු විසින් පහරදී තිබේ. අද (08) උදෑසන ...
වසර 27කට පසුව ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජය ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ...
ඉන්ධන පිරවුම්හල් ඉන්ධන අලෙවි කිරීමෙන් පසු අයුතු ලාභයක් ලැබීම සම්බන්ධයෙන් එල්ලව චෝදනා පිළිබඳව ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය ...
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියාව සමත්ව සිටී ...
නව ආගමන හා විගමන කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම ආණ්ඩුව විසින් තීන්දුවක් ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු ...
මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඡන්දය ලබාදුන් බහුතරයක් අද වනවිට ආණ්ඩුව පිළිබඳ කලකිරී සිටින බව සර්ජවජන බලයේ නායක පාර්ලිමේන්තු ...
මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව ...
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දියගම ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබෙන තේරීම් තරගයක අද (8) පැවති හෙල්ල විසිකිරීම ඉසව්ව නියෝජනය කළ සුමේධ රණසිංහ මීටර 82.56ක දුරක විසිකිරීමට සමත්ව ඇත. මෙය 2025 වසරේ මේ ...
පාරිභෝගික අධිකාරිය මේ වන විට සහල් සම්බන්ධව වැටලීම් 2000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා පවසයි ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results